32.8 C
Colombo
Wednesday, April 15, 2026

චීන ජනපති හා ආර්යාවගෙන් වියට්නාම ජනපති හා ආර්යාවට උණුසුම් සමුදීමක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති හා ආර්යාව වියට්නාම ජනාධිපති හා ආර්යාවට උණුසුම් සමුදීමක් සිදු කරති.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා හා Peng Liyuan ආර්යාව, චීනයේ නිල සංචාරයක නිරත වූ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්, ජනාධිපති To Lam මහතා හා  Ngo Phuong Ly ආර්යාව වෙත එම උණුසුම් සමුදීම අද (15) සිදු කළහ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here