චීන ජනාධිපති හා ආර්යාව වියට්නාම ජනාධිපති හා ආර්යාවට උණුසුම් සමුදීමක් සිදු කරති.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා හා Peng Liyuan ආර්යාව, චීනයේ නිල සංචාරයක නිරත වූ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්, ජනාධිපති To Lam මහතා හා Ngo Phuong Ly ආර්යාව වෙත එම උණුසුම් සමුදීම අද (15) සිදු කළහ.

