චීනය අධි-නිරවද්‍ය හරිතාගාර වායු හඳුනාගැනීම සඳහා චන්ද්‍රිකාවක් නිකුත් කරයි.
අද(17) දහවල් කාලයේ 12:10ට චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට Long March-4C වාහක රොකට්ටුව ආධාරයෙන් එම චන්ද්‍රිකාව නිකුත් කෙරිණ. එය නියමිත කක්ෂයට ප්‍රවේශ වූ අතර එම මෙහෙයුම සාර්ථක විය.
චීනයේ Long March ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් සිදු කළ 638 වන අභ්‍යවකාශ මෙහෙයුම මෙයයි.

