28 C
Colombo
Monday, August 25, 2025

චීන ව්‍යවසායයන්ට හා පුද්ගලයන්ට එරෙහිව යුරෝපා සංගමයේ අනිසි ඒකපාර්ශ්වික සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

යුරෝපා සංගමය චීන ව්‍යවසායයන්ට හා පුද්ගලයන්ට එරෙහිව පදනම් විරහිත ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි.

ජාත්‍යන්තර නීතිය මත පදනම් නොවී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමට චීනය තරයේ ම විරුද්ධ වෙයි. නිසි පියවර ගෙන චීන ව්‍යවසායයන්හි නීත්‍යනුකූල අයිතිවාසිකම් දැඩිව ආරක්ෂා කිරීමට චීනය සූදානම් බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා ඊයේ(25) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ යුරෝපා සංගමය ඉකුත් 24 වැනි දා රුසියාවට එරෙහිව 16 වැනි වටයේ සම්බාධක පැනවීමේ ලැයිස්තුවට ඇතැම් චීන ව්‍යවසායයන් හා පුද්ගලයන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here