28.1 C
Colombo
Sunday, August 24, 2025

චීනයේ ස්වෛරීභාවය හා ආරක්ෂාවට එරෙහිව තර්ජනයක් එල්ල කෙරෙන ඕනෑම ක්‍රියාවකට චීනයෙන් දැඩි ‍විරෝධය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

කිසිදු ආකාරයකින් චීනයේ ස්වෛරීභාවය හා ආරක්ෂාවට තර්ජනයක් එල්ල කිරීමට චීනය තරයේ ම විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

තායිවාන ප්‍රදේශය චීනයෙන් අවියෝජනීය වූ කොටසකි. තායිවාන ප්‍රශ්නය චීනයේ ස්වෛරීභාවය හා ‍භෞමික අඛණ්ඩතාව පිළිබඳ ප්‍රශ්නයක් මිස යාත්‍රා කිරීමේ නිදහස සම්බන්ධ ප්‍රශ්න නොවේ. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා (12) දා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව අවධාරණය කළේ ඇමරිකානු නෞකා චීනයේ තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

යාත්‍රා කිරීමේ නිදහස මුවාවෙන් ඕනෑ ම පාර්ශ්වයක් චීනයේ ස්වෛරීභාවය හා ආරක්ෂාවට තර්ජන එල්ල කිරීමට එරෙහිව චීනය තරයේ ම විරුද්ධ වන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here