28.1 C
Colombo
Sunday, August 24, 2025

චීන මාධ්‍ය සමූහයේ 2025 පහන් කූඩු උත්සව රාත්‍රී ප්‍රසංගය අද රාත්‍රී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කරන 2025 පහන් කූඩු උත්සව රාත්‍රී ප්‍රසංගය බෙයිජිං වේලාවෙන් අද (12) රාත්‍රී 8ට විකාශය කෙරේ.

එම ප්‍රසංගය ගීතනැටුම්හරස් කතාකටු සටහන්ඔපෙරාමැජික් ආදී විවිධාංගයන්ගෙන් සමන්විතය. පහන් කූඩු උත්සව රාත්‍රියේ චීන මාධ්‍ය සමූහය ලොව පුරා ප්‍රේක්ෂකයින්ට සාම්ප්‍රදායික සුන්දරත්වය මෙන්ම නවීන ජීව ශක්තිය සහිත සුවිශේෂී ප්‍රසංගයක් තිළිණ කිරීමට සූදානමින් සිටී.

අද (12) රාත්‍රී 8 ටඑම ප්‍රසංගය CCTV-1CCTV-3 CCTV-4CCTV15, CCTV-4KCCTV-8K ඇතුළු රූපවාහිනී නාලිකා, Music Radio, Golden Radio, Story RadioCMG Radio The Greater BayCMG Cross-Strait RadioCRI Chinese ServiceCMG Voice of the South China Sea ඇතුළු ගුවන් විදුලි නාලිකා මෙන්ම,  CCTV newsCMG Mobilecctv.com, cnr.cnCRI Online ඇතුළු නව මාධ්‍ය වේදිකා සහ චීනය පුරා විවිධ නගරවල ඇති විශාල 8K තිර ඔස්සේ ද විකාශය කෙරේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here