26.1 C
Colombo
Sunday, August 24, 2025

චීන ජනපති සහ බෲනායි හි සුල්තාන්වරයා අතර සාකච්ඡාවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ බෲනායි රාජ්‍යයේ සුල්තාන්වරයා වන Hassanal Bolkiah Muizzaddin Waddaulah මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ. ඒ අද (06) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ය.

ෂී ජින්පිං මහතාගේ ආරාධනයකට අනුව Hassanal Bolkiah Muizzaddin Waddaulah මහතා පෙබරවාරි මස 05 වන දා සිට 07 වන දා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here