26.7 C
Colombo
Saturday, August 23, 2025

ඇමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් වීම පිළිබඳ චීනයේ කනගාටුව

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් කිරීම පිළිබඳ චීනය කනගාටුව පළ කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය.

දේශගුණ විපර්යාසයමුළු ලොවම මුහුණ දෙන පොදු අභියෝගයකි. කිසිදු රටකට එහි බලපෑමෙන් මිදිය නොහැකි ය. විවිධ පාර්ශ්ව සමග ගෝලීය හරිත අඩු කාබන් පරිවර්තනය හා තිරසර සංවර්ධනය ළඟා කරගැනීම චීනය අඛණ්ඩව ප්‍රවර්ධනය කරනු ඇතැයි Mao Ning මහත්මිය කීවාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here