28.2 C
Colombo
Friday, August 22, 2025

2025 චීනයේ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ශාඛා ස්ථාන ප්‍රකාශයට පත් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය සැමරීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය සෑම වසරකම අලුත් අවුරුදු උදාවට පෙර රාත්‍රී ප්‍රසංගයක් සංවිධානය කිරීම සිරිතකි.

චීන මාධ්‍ය සමූහය එළඹෙන 2025 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය බෙයිජිං අගනුවරදී පවත්වන අතර Chongqing, Wuhan, Lhasa සහ Wuxi යන නගර හතර එහි ශාඛා ස්ථාන වශයෙන්  ප්‍රකාශයට පත් කර ඇත. 

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here