31.7 C
Colombo
Wednesday, February 25, 2026

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මැකව් විද්‍යා තාක්ෂණ විශ්වවිද්‍යාලය නිරීක්ෂණය කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මැකව් විද්‍යා තාක්ෂණ විශ්වවිද්‍යාලය නිරීක්ෂණය කරයි. අද (19) පෙරවරුවේ හෙතෙම එම නිරීක්ෂණ චාරිකාව සිදු කර තිබේ. මැකව් විද්‍යා තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා එහි සාම්ප්‍රදායික චීන ඖෂධයන්හි ගුණාත්මකභාව පර්යේෂණය පිළිබඳ රාජ්‍ය ප්‍රධාන රසායනාගාරය සහ චන්ද්‍ර හා ග්‍රහලෝක විද්‍යාව පිළිබඳ රාජ්‍ය ප්‍රධාන රසායනාගාරයට ගොස් එම රසායනාගාර පිළිබඳ විස්තරවලට සවන් දුන්නේ ය. විශ්වවිද්‍යාල ගුරුවරුන්, සිසුන් සහ විද්‍යා පර්යේෂකයන් සමග සුහද ව අදහස් හුවමාරු කරගැනීමට ද චීන ජනාධිපතිවරයාට අමතක නොවිය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here