27.3 C
Colombo
Friday, August 22, 2025

යුරෝපා සංගමය චීන සමාගම් හා පුද්ගලයන් ප්‍රථම වරට රුසියානු සම්බාධක ලැයිස්තුවට එක්කිරීම කෙරෙහි චීනයේ විරෝධය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

යුරෝපා සංගමය රුසියාව වෙත පනවන 15 වැනි සම්බාධක සැලැස්ම පසුගිය 16 වනදා ප්‍රකාශයට පත් කළේය. ඒ අතරින් චීන සමාගම් හා පුද්ගලයන් ප්‍රථම වරට එම සම්පූර්ණ සම්බාධකලැයිස්තුවට එක් ව ඇත.

ඒ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසුවේ චීනයේ විරෝධය හා සංවාද නොතකා රුසියාව වෙත 15 වැනි සම්බාධක පැනවීම තුළින් ඇතැම් චීන සමාගම් හා පුද්ගලයන් සම්බාධක ලැයිස්තුවට යුරෝපා සංගමය එක් කර ඇති බවයි. ඊට චීනය දැඩි ලෙස විරුද්ධත්වය පළකර සිටී. ජාත්‍යන්තර නීති පදනම හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහතික රහිත ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම කෙරෙහි චීනය මුල සිට ම විරෝධය පළ කරයි. චීන යුරෝපා විස්තීර්ණ උපායමාර්ගික සබඳතාව රැකගැනීමගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය තහවුරු කිරීම මත වහාම චීන සමාගම්වල නීත්‍යනුකූල ප්‍රතිලාභවලට හානි සිදුකිරීම නතර කරන ලෙස චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින බව චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකයා අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here