26.3 C
Colombo
Thursday, August 21, 2025

චීන දුම්රිය සේවයෙන් භාණ්ඩ ප්‍රවාහනයට ඉහළ දායකත්වයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජාතික දුම්රිය මාර්ග දෙපාර්තමේන්තුවේ නිවේදනයට අනුව මේ වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා චීනය පුරා දුම්රිය මාර්ග ඔස්සේ ප්‍රවාහන භාණ්ඩ ප්‍රමාණය ටොන් බිලියන 4.715කි. එය පසුගිය වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව සියයට 2.5කින් වර්ධනය වී තිබේ.

දුම්රිය ‍සේවා මගින්  ධාන්‍යගල් අඟුරු ඇතුළු වැදගත් ද්‍රව්‍ය ප්‍රවාහනය සහතික කිරීමආර්ථික වර්ධනයට දායකවීම මෙන්ම භාණ්ඩ ප්‍රවාහන පිරිවැය අඩු කිරීමට හැකි වන බව ජාතික දුම්රිය මාර්ග දෙපාර්තමේන්තුවේ අදාළ ප්‍රධානියා පැවසීය.

එමෙන්ම මේ වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා දුම්රිය මගී ගමන්වාර බිලියන 4ක් සිදුව තිබේ. එය පසුගිය වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව සියයට 12ක වර්ධනයකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here