27.6 C
Colombo
Thursday, August 21, 2025

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සංගම් වෙත ක්‍රීඩා උපකරණ බෙදාදීමක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

නැගෙනහිර පළාතේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය කිරීමේ අරමුණින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සංගම් වෙත ක්‍රීඩා උපකරණ බෙදාදීම පසුගිය බදාදා (06) පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වුවාය.

පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව හරහා මෙම ක්‍රීඩා උපකරණ බෙදාදීම සිදු වු අතර ඉදිරියේදි මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වල ක්‍රීඩා සංගම් සදහාද මෙම ක්‍රීඩා උපකරණ බෙදා දීම සිදු කිරීමට නියමිතයි.

මේ අවස්ථාවට පළාත් නිවාස අධිකාරියේ සභාපති ජේ.ජනාතරන් මහතා සහ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක එන්.එම්. නවුෆීස් මහතා ද එක්ව සිටියහ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here