26.4 C
Colombo
Thursday, August 21, 2025

පෘතුගාල ජනාධිපතිවරයාට කොරෝනා

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

පෘතුගාල ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.

පෘතුගාල ජනාධිපති කාර්යාලය සදහන් කර ඇත්තේ කෙසේ නමුත් ජනාධිපතිවරයාට මෙතෙක් කිසිදු රෝග ලක්ෂණයක්‌ පෙන්නුම් කර නොමැති බවය.

72 හැවිරිදි ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා සිය නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

එසේම ඔහු ජනවාරි 24 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ද ඉදිරිපත් වීමට සූදානමින් සිටියි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here