27.2 C
Colombo
Thursday, June 4, 2026

මධ්‍යස්ථ ලිහිල් මුදල් ප්‍රතිපත්තියේ ධනාත්මක බලපෑම් අඛණ්ඩව–චීන මහජන බැංකුව

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ක්‍රියාත්මක මධ්‍යස්ථ ලිහිල් මුදල් ප්‍රතිපත්තියේ ධනාත්මක බලපෑම් අඛණ්ඩව පෙන්නුම් කරන බව චීන මහජන බැංකුව ඊයේ(11) නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මාර්තු මාසය අවසානයේදී, තාක්ෂණ අංශය, හරිත අංශය, සියලු කණ්ඩායම් ආවරණය වන මූල්‍යකරණය, වැඩිහිටි සත්කාර කර්මාන්තය සහ ඩිජිටල් ආර්ථික කර්මාන්තය සම්බන්ධ ණය වාර්ෂිකව පිළිවෙලින් 13.7%, 17.6%, 10.5%, 26.3% සහ 22.4% කින් ඉහළ ගොස් ඇති අතර, ඒ සියල්ල ද්විත්ව ඉලක්කම් වර්ධනයක් පවත්වා ගෙන යාම විශේෂත්වයකි.

ඊළඟ අදියරේදී, දේශීය ඉල්ලුම පුළුල් කිරීම, තාක්ෂණික නවෝත්පාදනය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වැනි ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා මූල්‍ය සහයෝගය ශක්තිමත් කිරීමට චීන මහජන බැංකුව කටයුතු කරන බව ද එම වාර්තාවේ සඳහන් වේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here