31.7 C
Colombo
Tuesday, June 2, 2026

චීන-ඇමරිකා වෙළඳ උපදේශන පිළිබඳව චීන වාණිජ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය සහ ඇමරිකාව එකඟ වූ පරිදි, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ චීන උප අගමැති He Lifeng මහතාගේ ප්‍රධනත්වයෙන් යුත් නියෝජිත පිරිසක්, ලබන 12 සහ 13වැනිදා ඇමරිකාව සමඟ වෙළඳ හා ආර්ථික උපදේශන පැවැත්වීම සඳහා දකුණු කොරියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

චීන වාණිජ අමාත්‍යාංශය අද(11) මේ බව සඳහන් කරමින් පැවසුවේ, දකුණු කොරියාවේ බූසාන් රැස්වීමේදී ඇති කරගත් වැදගත් එකඟතාවන් සහ දෙරටේ නායකයින් අතර පෙර පැවති දුරකථන සංවාද මඟ පෙන්වීමක් ලෙස ගෙන, අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් වන ආර්ථික හා වෙළඳ ගැටළු පිළිබඳව එහිදී උපදේශන පැවැත්වෙනු ඇති බවයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here