26.7 C
Colombo
Friday, May 29, 2026

චීනයේ Tianzhou-9 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය යළි වායුගෝලයට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ Tianzhou-9 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය සුමට ලෙස යළි වායුගෝලයට ප්‍රවේශ වෙයි. ඊයේ(06) එම යානය චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වෙන් වී අද(07) උදෑසන 07:49ට සුමට අයුරින් පෘථිවි වායුගෝලයට නැවත ප්‍රවේශ වී ඇත. එහි සුන්බුන් සුළු ප්‍රමාණයක් අපේක්ෂිත ලෙස අදාළ මුහුදු ප්‍රදේශවලට පතිත වී තිබේ.

2025 වසරේ ජූනි මස 15 වන දා, Tianzhou-9 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය Hainan පළාතේ Wenchang අභ්‍යවකාශ දියත් කිරීමේ මධ්‍යස්ථානයේ දී ගුවන්ගත කෙරිණ. අභ්‍යවකශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීන් වෙත අවශ්‍ය ද්‍රව්‍ය, ඉන්ධන සහ පර්යේෂණාත්මක උපකරණ  රැගෙන යාම ඉන් සිදු කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here