27.2 C
Colombo
Friday, June 5, 2026

චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට ජාතික මැයි දින කම්කරු සම්මාන පිරිනැමේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

25 වන ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගත් Ning Zhongyan සහ 14 වන ශීත පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනාගත් Yang Jinqiao, Cai jiayun, Wang Chenyang සහ Wu Zhongwei යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට ජාතික මැයි දින කම්කරු සම්මාන පිරිනැමීමට සමස්ත චීන වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර ඇත. ඒ ජාත්‍යන්තර තරගවලදී චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපී පෙනෙන සාර්ථකත්වය ඇගයීම ‍සඳහා ය.

තරගය අතරතුර, චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක හදවතකින් එක්ව විශිෂ්ටත්වය සඳහා වෙහෙසෙමින් කටයුතු කර ඇති අතර ස්වයං-දියුණුව සහ නොපසුබට අරගලයේ ජීවගුණය පෙන්නුම් කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here