හෝමුස් සමුද්‍ර සන්ධියේ සාමාන්‍ය නාවික කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(8) මේ පිළිබඳ සඳහන් කරමින් පැවසුවේ, හෝමුස් සමුද්‍ර සන්ධිය භාණ්ඩ හා බලශක්තිය සඳහා වැදගත් ජාත්‍යන්තර වෙළඳ මාර්ගයක් බවය. මෙම කලාපයේ ආරක්ෂාව, ස්ථාවරත්වය බාධාවකින් තොරව පවත්වා ගැනීම ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අවශ්‍යතාවයකි. සමුද්‍ර සන්ධියේ සාමාන්‍ය නාවික කටයුතු හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ඇය එහිදී සඳහන් කළා ය.

