32.8 C
Colombo
Saturday, April 11, 2026

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා බෝආඕ ආසියානු සංසදයේ වාර්ෂික සැසියට එක් වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කොමිසමේ සාමාජික, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා ඇරයුමකට අනුව, එ‍ළඹෙන 26වැනිදා චීනයේ හයිනන් පළාතේ බෝආඕ හි පැවැත්වෙන 2026 ආසියානු සංසදයේ වාර්ෂික සැසියේ පූර්ණ රැස්වීමට එක් වෙමින් ප්‍රධාන දේශනය සිදු කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් අද(23) ප්‍රකාශ ‍කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here