30 C
Colombo
Saturday, April 11, 2026

ටර්ක්මෙනිස්තාන නායකයා චීන සංචාරයකට සූදානම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ඇරයුමකට අනුව, ටර්ක්මෙනිස්ථානයේ ජාතික නායක සහ එරට මහජන කවුන්සිලයේ සභාපති Gurbanguly Berdymukhamedov මහතා චීනයේ මිත්‍ර සංචාරයක නිරත වීමට සූදානම් වෙයි.

හෙට (17) දින සිට ලබන 19 වනදා දක්වා හෙතෙම සිය චීන සංචාරයේ නිරත වීමට නියමිතව ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here