31.1 C
Colombo
Tuesday, February 24, 2026

සාම්ප්‍රදායික චීන නව වසර උත්සවශ්‍රීයෙන් සැමරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

උදා වූ චීනයේ අශ්වයාගේ නව වසර, එනම් වසන්ත උත්සවය සැමරීම සඳහා චීන මාධ්‍ය සමූහය(CMG) ඊයේ(16) රාත්‍රී 08:00 සිට චීන ජනතාව මෙන්ම ගෝලීය ප්‍රේක්ෂකයින් ද වෙනුවෙන් විකාශය කළ ‘2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය’ ප්‍රීතිය සහ අභිමානය පෙරදැරිව ඉදිරිපත් කර තිබේ.ඒ සමඟින් එතෙර මෙතෙර චීන ජාතිකයන්ට සහ විදේශීය ප්‍රේක්ෂකයින්ට ද උණුසුම් සුබ පැතුම් එක් කරමින් චීනයට ආවේණික සංස්කෘතික අභිවෘද්ධිය, විද්‍යා හා තාක්ෂණික දියුණුව මෙන්ම පවුලේ එකමුතු බව සහ මුළු රටෙහිම ශක්තිමත් බැඳීම ඉන් පිළිබිඹු කරන්නට විය. එහිදී විදේශීය කලාකරුවන්ගේ ද දායකත්වය සමඟින් විවිධ අංග ඉදිරිපත් කරමින් ජාත්‍යන්තරය සමඟ චීනයේ එකමුතු බවත් පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස මෙම වසන්ත උත්සව ප්‍රසංගය කැපී පෙනුණි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here