24.5 C
Colombo
Wednesday, February 25, 2026

2025 වසරේ චීනයේ ධාන්‍ය නිෂ්පාදනය තවත් ඉහළට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලයට අනුව, පසුගිය වසරේ චීනයේ ධාන්‍ය නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ අස්වැන්නක් වාර්තා කර ඇත.

එය ටොන් මිලියන 714.9කි. එම අස්වනු ප්‍රමාණය 2024 වසරට වඩා ටොන් මිලියන 8.4කින් වැඩිවී ඇති අතර, නව ඉහළ අස්වැන්නක් වාර්තා කර තිබේ.

චීනයේ ධාන්‍ය නිෂ්පාදන ධාරිතාව අඛණ්ඩව වසර දෙකක් පුරා ටොන් මිලියන 700කට අධික මට්ටමක පැවතීම විශේෂත්වයකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here