24.5 C
Colombo
Wednesday, February 25, 2026

තායිවාන සමුද්‍ර සන්ධිය හරහා වෙළඳ බැඳීම් ශක්තිමත් කිරීමෙන් ජනතාවට ප්‍රතිලාභ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ඒකාබද්ධ සංවර්ධනය ඉදිරියට ගෙන යාමෙන් තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සිටින ස්වදේශිකයින්ගේ පොදු අවශ්‍යතා ඉටු කෙරෙන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Peng Qing’en මහතා පවසයි.

2025 වසරේ සිදු කළ හරස් සමුද්‍ර සන්ධි ක්‍රියාකාරිත්වය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් හෙතෙම අද(21) මේ බව සඳහන් කළේය.

සමුද්‍ර සන්ධිය හරහා මුළු වෙළඳ පරිමාව ඇමරිකානු ඩොලර් බිලියන 314.3ක් විය. සංඛ්‍යාලේඛන වාර්තා බිඳ දමමින් චීන මහ ගොඩබිමේ සිට තායිවාන ප්‍රදේශයට සිදු කෙරෙන අපනයන සියයට 11.2කින් ඉහළ ගිය අතර තායිවාන ප්‍රදේශයෙන් සිදු කෙරෙන ආනයන සියයට 6කින් ඉහළ ගොස් තිබෙන බව ඔහු සඳහන් කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here