24.5 C
Colombo
Wednesday, February 25, 2026

“නීති පාලනය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනය පිළිබඳ දේශන මාලාවක්” නම් විශේෂ වැඩසටහන තිරගත වීම හෙටින් ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

“නීති පාලනය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනය පිළිබඳ දේශන මාලාවක්” නමින් කථාංග අටකින් යුත් විශේෂ වැඩසටහන තිරගත වීමට නියමිතය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නීතියට අනුව රට පාලනය කිරීම සඳහා වූ කොමිසමේ කාර්යාලය සහ චීන නීති සංගමය හා එක්ව චීන මාධ්‍ය සමූහය විසින් මෙය නිෂ්පාදනය කරන ලදී. මෙම වැඩසටහන හෙට (21)  සිට රාත්‍රී 8:00 ට CCTV-1 නාලිකාව ඔස්සේ විකාශය වන අතර ඒ සමඟම චීන මාධ්‍ය සමූහයේ නව මාධ්‍ය වේදිකාවන්හි ද විකාශනය වේ.

නීති පාලනය පුළුල් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳ ෂී ජින් පිං මහතාගේ වැදගත් ප්‍රකාශයන් කෙරෙහි මෙම වැඩසටහන අවධානය යොමු කරයි. එහිදී නීති පාලනය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනයේ වැදගත්කම,එහි සාරය, පොහොසත් අර්ථයන් සහ ප්‍රායෝගික අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අර්ථකථන ලබා දීම සඳහා චීනයේ නීති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නිලධාරීන්,විශේෂඥයින් සහ විද්වතුන් විශේෂ ආරාධිත කථිකයන් ලෙස ආරාධනා ලබා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here