29.5 C
Colombo
Wednesday, February 25, 2026

2025 වසරේ චීන පාරිභෝගික මිල දර්ශකය 2024 වසරේ අගයට සම වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ගෙවී ගිය 2025 වසරේ චීන පාරිභෝගික මිල දර්ශකය පසුගිය 2024 වසර හා සැසඳීමේදී සමාන මට්ටමක පවතී.

චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනය අද (09) නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනයකින් මේ බව පෙන්නුම් කෙරිණ.

ඒ අනුව, පසුගිය දෙසැම්බර් මාසයේ චීන පාරිභෝගික මිල දර්ශකය එම වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව 0.2%කින් ඉහළ ගොස් ඇත. එය 2024 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 0.8%ක වැඩිවීමකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here