31.7 C
Colombo
Wednesday, February 25, 2026

චීනය ලොව වැඩිම ගුවන් සේවාලාභීන් සංඛ්‍යාව හිමි රට බවට පත් වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය ලොව වැඩිම ගුවන් සේවාලාභීන් සංඛ්‍යාව හිමි රට බවට පත්ව තිබේ. 2025 වසරේ එම සංඛ්‍යාව කෝටි 50 ඉක්මවා ගිය බවත්, ඒ සමගම චීනය ලොව වැඩිම ගුවන් සේවාලාභීන් සංඛ්‍යාව හිමි රට බවට පත්ව ඇති බවත්,  චීන ජාතික ගුවන් සේවා මහා පරිපාලනය අද (6) ප්‍රකාශ කර තිබේ. 2025 වසරේ චීන සිවිල් ගුවන් සේවය අදාළ යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් කරමින්, චීන යුවාන් බිලියන 120ක වටිනාකමින් යුත් ස්ථාවර වත්කම් ආයෝජන සිදු කර ඇත. එසේ ම එම වසරේ ආර්ථික ප්‍රගතියක් ද සමග චීන යුවාන් බිලියන 6.5ක ලාභයක් අත්කරගැනීමට චීන සිවිල් ගුවන් සේවා අංශය සමත්ව තිබේ.

 

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here