31.7 C
Colombo
Wednesday, February 25, 2026

දකුණු කොරියානු ජනාධිපති චීනයේ නිල සංචාරයක

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

දකුණු කොරියානු ජනාධිපති  Lee Jae Myung  මහතා සිය චීන සංචාරය අරඹයි. අද (4) පස්වරුවේ ඔහු බෙයිජිං අගනුවරට පැමිණ සිව්දින සංචාරය ආරම්භ කළේ ය. මෙය ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු  Lee Jae Myung  මහතාගේ පළමු චීන සංචාරය වීම විශේෂත්වයකි. දකුණු කොරියානු ජනාධිපතිවරයා සමග එරට ව්‍යවසායකයින් 200කට වැඩි පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

සැපයුම් ජාල ආයෝජනය, ඩිජිටල් ආර්ථිකය, පරිසර හා දේශගුණ විපර්යාස, සංචාරක හා අන්තර්ජාතික අපරාධ මර්දනය ඇතුළු ක්ෂේත්‍රයන්හි චීනය හා දකුණු කොරියාව සහයෝගිතාව පැවැත්වීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයා චීනයේ රැඳී සිටින කාලයේ දෙපාර්ශ්වය සාකච්ඡා පවත්වනු ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here