31.7 C
Colombo
Wednesday, February 25, 2026

උත්සව සමයත් සමග චීනයේ නාගරික සහ ග්‍රාමීය වෙළඳපොළ සැපයුම ප්‍රමාණවත්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

නව වසර නිවාඩුව ළඟා වීමත් සමග චීනයේ නාගරික සහ ග්‍රාමීය වෙළඳපොළ පරිභෝජනය උච්චතම අවස්ථාවට එළඹෙයි.

නිවාඩු කාලයේ ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් රට පුරා විවිධ වෙළඳපල ප්‍රමාණවත් භාණ්ඩ ගබඩා කර ඇත. රට පුරා  එළවළු වගා භූමි ප්‍රමාණය හෙක්ටාර මිලියන 5.75ක් බවත් එය පසුගිය වසරේ එම කාලයට වඩා හෙක්ටාර ලක්ෂයකට වඩා වැඩි වීමක් බවත් කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශයේ දත්තවල දැක්වේ. මෑතකාලීන හිතකර කාලගුණය එළවළු සැපයුම සහතික කිරීමට බලපා ඇත. මේ අතර පලතුරු, මස්, බිත්තර, කිරි නිෂ්පාදන සහ ජලජ නිෂ්පාදන සැපයුම ද ප්‍රමාණවත්ය.

නව වසරේ නිවාඩු කාලය තුළ චීනයේ ධාන්‍ය, තෙල් සහ එළවළු ඇතුළු ප්‍රධාන ආහාර නිෂ්පාදනවල සැපයුම ප්‍රමාණවත් වන අතර, මිල මූලික වශයෙන් ස්ථාවරව පවතිනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here