31.1 C
Colombo
Wednesday, February 25, 2026

කාම්බෝජයත් තායිලන්තයත් අතර සාමය කඩිනමින් සැබෑ කිරීමට චීනයේ සක්‍රිය දායකත්වය යළිත්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

කාම්බෝජයත් තායිලන්තයත් අතර කඩිනමින් සාමය සාක්ෂාත් කරගැනීම සඳහා මැදිහත්වීමේ අරමුණින් චීන විදේශ අමාත්‍යාංශයේ ආසියානු කටයුතු පිළිබඳ විශේෂ නියෝජිතයෙකු අද (18) නැවතත් එම රටවල් වෙත යාමට නියමිත බව චීන විදේශ අමාත්‍යංශය පවසයි. ‍

එහි ප්‍රකාශකයෙකු ඊයේ (17) මේ බව ප්‍රකාශ කරමින් පෙන්වා දී ඇත්තේ, දෙරටේ මිත්‍රශීලී අසල්වැසියෙකු සහ මිතුරෙකු ලෙස,චීනය කාම්බෝජය සහ තායිලන්තය අතර වත්මන් දේශසීමා ගැටුම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි. එහිදී චීනය සිය ක්‍රමවේදය අනුව යමින් අදාළ රටවල් අතර ආතතීන් ලිහිල් කිරීමට සහ තත්ත්වය උත්සන්න වීම වළක්වාලීම සඳහා සක්‍රියව කටයුතු කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here