28 C
Colombo
Wednesday, February 25, 2026

2025 චීන‍යේ මානව හිමිකම් වාර්තාව නිකුත් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන මානව හිමිකම් අධ්‍යයන සංගමය විසින් සකස් කරන ලද චීන‍යේ මානව හිමිකම් සුරැකීම පිළිබඳ 2025 වාර්තාව නිකුත් කර තිබේ.

2011 වසරේ සිට වාර්ෂිකව එම සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද 15වැනි චීනයේ මානව හිමිකම් වාර්තාව මෙයයි.

සම්පූර්ණ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය වැඩිදුරටත් ප්‍රවර්ධනය කොට මානව හිමිකම් සුරැකීමේ උසස් තත්ත්වයේ සංවර්ධනයට ගෙන ඇති පියවර එම වාර්ෂික වාර්තාවේ 2025 සංස්කරණයෙන් හෙළි කර ඇත.

ආර්ථික, ස‍මාජීය සහ සංස්කෘතික මෙන්ම දේශපාලන යනාදී චීන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වඩාත් සමතුලිතවී ඇති අතර, චීනයේ මානව හිමිකම් ව්‍යායාමය සෑම අංශයකින්ම පුළුල් ලෙස ඉදිරියට ගෙන ගොස් තිබෙන බව ඉන් පෙන්වා දී තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here