26.7 C
Colombo
Wednesday, February 25, 2026

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ සිව්වැනි පූර්ණ සැසිය පිළිබඳ ප්‍රධාන ලියවිලිවල විදේශ භාෂා හා චීන සුළු ජාතීන්ගේ භාෂා රැසක සංස්කරණ එළිදැක්වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ සිව්වැනි පූර්ණ සැසිය පිළිබඳ ප්‍රධාන ලියවිලි තුනේ විදේශ භාෂා 10ක සංස්කරණ සහ චීන සුළු ජාතීන්ගේ භාෂා 7ක සංස්කරණ ප්‍රකාශයට පත්කර බෙදා හැරේ.

‘චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ 4 වැනි පූර්ණ සැසියේ ප්‍රකාශනය’ ‘ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා 15 වන පස් අවුරුදු සැලැස්ම සකස් කිරීම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ යෝජනාව’“‘ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා 15 වන පස් අවුරුදු සැලැස්ම සකස් කිරීම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ යෝජනාව’සම්බන්ධ පැහැදිලි කිරීම”යන ලියවිලිවල ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ජපන්, රුසියානු, ජර්මන්, අරාබි, පෘතුගීසි, වියට්නාම සහ ලාඕ ඇතුළු විදේශීය භාෂා අනුවාද 10 ප්‍රකාශයට පත් කර චීනය පුරා බෙදා හැර ඇත.

මේ අතර, එම ලියවිලිවල චීන සුළු ජාතීන්ගේ භාෂා 7ක අනුවාද බෙදා හැරේ. ඒ මොංගෝලියානු, ටිබෙට්, උයිගුර්, කසක්, කොරියානු, යී සහ චුවාං යන භාෂා අනුවාදයන් ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here