26.7 C
Colombo
Wednesday, February 25, 2026

‘ෂී ජින් පිං මහතාගේ රාජ්‍යතාන්ත්‍රික චින්තනය අධ්‍යයන කිරීමේ දළ සටහන(2025 සංස්කරණය)’ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

‘ෂී ජින් පිං මහතාගේ රාජ්‍යතාන්ත්‍රික චින්තනය අධ්‍යයන කිරීමේ දළ සටහන(2025 සංස්කරණය) ’ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර බෙදා හැරේ.

මෙම ග්‍රන්ථය 2021 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද‘ෂී ජින් පිං මහතාගේ රාජ්‍යතාන්ත්‍රික චින්තනය අධ්‍යයන කිරීමේ දළ සටහනේ’ සංශෝධිත අනුවාදයකි. එය චීනයේ මහජන ප්‍රකාශන ආයතනය සහ අධ්‍යයන ප්‍රකාශන ආයතනය විසින් ඒකාබද්ධව ප්‍රකාශයට පත් කර රට පුරා බෙදා හරිනු ලබයි.

නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තනය, රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ විශේෂ දායකත්වයන් සහ නවතම වර්ධනයන් එම ග්‍රන්ථයෙන් පුළුල් ලෙස විග්‍රහ කෙරේ. එය ෂී ජින් පිං මහතාගේ රාජ්‍යතාන්ත්‍රික චින්තනයේ ඓතිහාසික පසුබිම, පුළුල් අර්ථයන්, න්‍යායාත්මක ලක්ෂණ සහ සාර්ථක භාවිතයන් පැහැදිලි කරයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here