26.1 C
Colombo
Thursday, February 26, 2026

Shenzhou-21 මිනිසුන් සහිත අභ්‍යාවකාශ යානය සැලසුම් කර ඇති ආකාරයට සිකුරාදා උඩු ගුවනට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

Shenzhou-21 මිනිසුන් සහිත අභ්‍යාවකාශ යානය සැලසුම් කර ඇති ආකාරයට බෙයිජිං වේලාවෙන් සිකුරාදා (31) රාත්‍රී 11:44ට නිකුත් ‍කෙරෙන බව චීන අභ්‍යාවකාශ ඒජන්සිය පවසයි. එය ජියුචුවාන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් නිකුත් කිරීමට නියමිතව තිබේ. චීන ගගනගාමීන් වන Zhang Lu, Wu Fei සහ Zhang Hongzhang එම ගමනට එක්වනු ඇත. Zhang Lu මහතා යානයේ අණදෙණ නිලධාරියා ලෙසට ක්‍රියා කරන බව එම ඒජන්සිය මාධ්‍ය හමුවකදී පැවසීය.

සැලැස්මට අනුව කක්ෂයට පිවිසීමෙන් පසු Shenzhou-21 යානය වේගවත් ස්වයංක්‍රීය පියවරකින් Tianhe කේන්ද්‍ර මොඩුයලය සමග පැය තුනයි විනාඩි 30ක පමණ කාලයක් තුළදී සම්බන්ධ වනු ඇත. එමගින් අභ්‍යාවකාශ යානා තුන හා මොඩුයල තුන ඒකාබද්ධවීමක්  සිදු කෙරේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here