29 C
Colombo
Thursday, February 26, 2026

138 වැනි කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනයේ දෙවැනි අදියරේ ප්‍රදර්ශනය ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

138 වැනි කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනයේ දෙවැනි අදියරේ ප්‍රදර්ශනය අද (23) චීනයේ Guangdong පළාතේ Guangzhou නගරයේදී ආරම්භ විය. ‘ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ගෘහස්ථ නිෂ්පාදන’ තේමා කරගත් එම ප්‍රදර්ශනයේ වපසරිය වර්ග මීටර ලක්ෂ 5.15කි. එහි ප්‍රදර්ශන කුඩි සංඛ්‍යාව 25000කට ආසන්නය. ඊට එක්ව සිටින ව්‍යවසායන් සංඛ්‍යාව 10000කට අධික ය. ඒ අතරින්, චීන ජාතික මට්ටමේ අධි නව තාක්ෂණ ව්‍යවසායන්, විශේෂ නව නිෂ්පාදන ව්‍යවසායන්, හරිත නිෂ්පාදන හා ජාතික කාර්මික නිර්මාණ මධ්‍යස්ථානය ඇතුළු උසස් පෙළේ ව්‍යවසායන් සංඛ්‍යාව 2900කට ඉක්මවා ගොස් ඇත. එමෙන්ම මෙවර දෙවැනි අදියරේ ප්‍රදර්ශනයේදී ගෘහ භාණ්ඩ, තෑගි සහ සැරසිලි යනාදී ගෘහ භාණ්ඩ පිළිබඳව වැඩි අවධානය යොමු කෙරේ. ගෝලීය ගනුදෙනු ව්‍යවසායන් සඳහා නව්‍ය නිර්මාණ හා හරිත අඩු කාබන් සංකල්ප සමඟ ඒකාබද්ධ වන මිලදී ගැනීමේ වේදිකාවක් ලබා දීමට එම ප්‍රදර්ශනය කටයුතු කරයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here