26.7 C
Colombo
Thursday, February 26, 2026

25 වැනි චීන ජාත්‍යන්තර ආයෝජන හා වෙළඳ ප්‍රදර්ශනය නිමාවට පත් වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

25 වැනි චීන ජාත්‍යන්තර ආයෝජන හා වෙළඳ ප්‍රදර්ශනය ඊයේ(11) Xiamen නගරයේ දී අවසන් විය. මෙවර  ප්‍රදර්ශනයේදී චීන යුවාන් බිලියන 644ක වටිනාකමින් යුත් ආයෝජන ව්‍යාපෘති 1154ක් වෙනුවෙන් ගිවිසුම් ගතවීම සිදුවිය.

“අනාගත ආයෝජන සඳහා චීනය සමඟ අත්වැල් බැඳ ගනිමු” යන්න තේමා කරගත් මෙම ප්‍රදර්ශනයේ, ප්‍රදර්ශන භූමි ප්‍රමාණය වර්ග මීටර් ලක්ෂ 1.2කි. රටවල් හා ප්‍රදේශ 120කට වැඩි සංඛ්‍යාවක නියෝජිත කණ්ඩායම් ඊට සහභාගි වී ඇත. එහිදී ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන් 100කට අධික ප්‍රමාණයක් පැවැත්විණ. “චීනයේ ආයෝජනය කිරීම”සඳහා වන සංකේතවත් ප්‍රදර්ශනයක් හා ද්විපාර්ශ්වික ආයෝජනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් සේවා වේදිකාවක් මතුවීම එහි අපේක්ෂාවයි.

 

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here