27.7 C
Colombo
Tuesday, August 26, 2025

ඉන්දියානු භාණ්ඩ සඳහා 50% ක තීරු බදු පැනවීමට ඇමරිකාව සූදානම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

අගෝස්තු 27 වැනිදා සිට ඉන්දියානු භාණ්ඩ සඳහා 50% ක තීරු බදු පැනවීමට ඇමරිකාව සැලසුම් කර ඇති බව ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ(25) නිවේදනය කළේ ය.

වාර්තාවලට අනුව, සියලුම  ආනයනික පරිභෝජන හෝ පරිභෝජනය සඳහා ගබඩා කෙරෙන ඉන්දියානු භාණ්ඩ සඳහා එම තීරුබදු අදාළ වෙයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here