27.6 C
Colombo
Thursday, August 21, 2025

සැප්තැම්බර් 03 පැවැත්වෙන හමුදා ආචාර පෙළපාළිය පිළිබඳව දැනුවත් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

එළඹෙන සැප්තැම්බර් 03 වැනිදා චීනයේ බෙයිජිං නගරයේ පැවැත්වීමට නියමිත හමුදා ආචාර පෙළපාළිය චීන මාදිලියේ නවීකරණය නව ගමනකට රැගෙන යාම තහවුරු කිරීමේ දී සිදු කෙරෙන ප්‍රථම හමුදා ආචාර පෙළපාලිය බව අවධාරණය කෙරේ.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද(20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි තොරතුරු පිළිබඳව දැනුවත් කළේය.

මෙවර හමුදා ආචාර පෙළපාළිය, ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කරගත් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව, සමස්ත චීනය සහ චීන හමුදාව තුළ සියලු ජාතීන් එක්සත් කර චීන මාදිලියේ නවීකරණය තවදුරටත් ඉහළ මට්ටමට රැගෙන යාමේ ක්‍රියාවලියේ දී පැවැත්වෙන ප්‍රථම හමුදා ආචාර පෙළපාළිය බව අදාළ ආයතනවල නිලධාරීහු එහිදී හඳුන්වා දූන්හ. හමුදා ආචාර පෙළපාළිය විනාඩි 70ක් පුරා පැවැත්වීමට නියමිත ව ඇති බවට ද දැනුවත් කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here