27.1 C
Colombo
Monday, October 6, 2025

රටවල් රැසක් පලස්තීන රාජ්‍යය පිළිගැනීමට සූදානමින්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

බටහිර ඉවුර පරිපාලනය යම් කොන්දේසි සපුරාලන්නේ නම්, මෙම වසරේ සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී කැනඩාව පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම ප්‍රකාශයට පත් කරන බව කැනේඩියානු අගමැති Mark Carney මහතා ඊයේ(30) පැවසීය.

එදිනම, ප්‍රංශ විදේශ අමාත්‍ය Jean-Noel Barrot මහතා ද සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේ ප්‍රංශය, ඇන්ඩෝරා සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 15 ක විදේශ අමාත්‍යවරුන් 29 වැනිදා නිව්යෝර්ක්හිදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පලස්තීන රාජ්‍යය පිළිගැනීමට කැමැත්ත පළ කළ බවත්, තවමත් පලස්තීන රාජ්‍යය පිළිගෙන නොමැති අනෙකුත් රටවල් ද ඊට ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටි බවත් ය. පලස්තීන රාජ්‍යය පිළිගැනීම ‘ද්වි-රාජ්‍ය විසඳුම’ සඳහා වැදගත් පියවරක් බව ද එම ප්‍රකාශයේ සඳහන් වේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here