26.3 C
Colombo
Thursday, August 21, 2025

චීනයේ 2021-2025 ආර්ථික වර්ධනය යුවාන් ට්‍රිලියන 35 ඉක්මවනු ඇතැයි පුරෝකථනයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ 14 වන පස් අවුරුදු සැලසුම් කාලය වන 2021-2025 කාලයේ චීන ආර්ථික වර්ධනය යුවාන් ට්‍රිලියන 35 ඉක්මවනු ඇති බවට පුරෝකථනය කෙරේ. චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති Zheng  Shanjie මහතා අද(09) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. එමගින් චීනයේ ස්ථාවර සංවර්ධන ප්‍රගතිය තහවුරු වනු ඇත.

මෙතරම් විශාල ප්‍රමාණයකින් සහ වර්ධන ධාරිතාවයකින් යුත් ආර්ථිකයක් හිමි චීනයට, විවිධ අවදානම් සහ අභියෝග හමුවේ වුව ද  මෙවැනි වර්ධන වේගයක් පවත්වා ගැනීමට හැකි වීම ලෝක ආර්ථික වර්ධන ඉතිහාසයේ පෙර නොවූ විරූ විශේෂ අවස්ථාවක් සනිටුහන් කිරීමක් වන බව ද ඔහු පවසා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here