26.3 C
Colombo
Thursday, August 21, 2025

චීන ජනපති Shanxi පළාතේ නිෂ්පාදන සමාගමක ප්‍රගතිය විමසා බලයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා Shanxi පළාතේ කර්මාන්ත ක්ෂේත්‍රයේ පරිවර්තනය හා ඉහළ නැංවීම වේගවත් කිරීමේ හා ඉහළ මට්ටමේ සංවර්ධනය තහවුරු කිරීමේ තත්ත්වයන් විමසා බලයි.ඒ සඳහා ඊයේ (7) සවස හෙතෙම එම පළාතේ Yangquan වේල්ව් සමාගමට පැමිණියේය. එහි කර්මාන්ත ශාලාව හා නිෂ්පාදන නැරඹූ ෂී ජින්පිං මහතා එහි සේවක සේවිකාවන් සමග සුහද පිළිසඳරක නිරත විය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here