27.8 C
Colombo
Friday, February 27, 2026

2025 ගෝලීය ඩිජිටල් ආර්ථික සමුළුව ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

2025 ගෝලීය ඩිජිටල් ආර්ථික සමුළුව බෙයිජිංහිදී ඇරඹේ.

‘ඩිජිටල් මිත්‍ර නගර ස්ථාපිත කිරීම’ මෙවර සමුළුවේ තේමාවයි. ඊයේ(2) පැවති එම සමුළුවේ සමාරම්භක උත්සවයේදී යුරෝපය, උතුරු ඇමරිකා මහද්වීපය, ආසියා ශාන්තිකර ප්‍රදේශය, මැද පෙරදිග ප්‍රදේශය හා ලතින් ඇමරිකා ප්‍රදේශය ඇතුළු කලාප වල හවුල්කාරී නගර 40ක්  හා බෙයිජිං නගරය ඒකාබද්ධව ගෝලීය ඩිජිටල් ආර්ථික නගර ලීගය ස්ථාපිත කළේය. ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැගීම, බුද්ධිමත් නගර භාවිතය ඇතුළු වැදගත් අංශ වෙත අවධානය යොමු කිරීම, එම ලීගයේ අරමුණ ය. එම ලීගය ස්ථාපිත කිරීමෙන් සංකේතවත් වන්නේ ඩිජිටල් ආර්ථික සහයෝගිතාව ද්විපාර්ශ්වික ක්‍රියාවක සිට බහුපාර්ශ්වික සම්බන්ධීකරණය දක්වා පරිවර්තනය වීමයි

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here