28.2 C
Colombo
Friday, August 22, 2025

චීන ජනපති සහ දකුණු කොරියානු ජනපති අතර දුරකථන සංවාදයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන් මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වයි.

ඒ අද(10) පෙරවරුවේ සිදු කෙරිණ.

දකුණු කොරියානු ජනපති ධුරයට තේරී පවත්ව සිටින ලී ජේ මියුන් මහතා වෙත නැවත සුබ පැතුම් පිරිනමන බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here