28.2 C
Colombo
Friday, August 22, 2025

ජල විදුලි බලාගාර ආශ්‍රිත විදුලි ගබඩා කිරීමේ ධාරිතාව අනුව අඛණ්ඩව වසර නවයක් චීනය ලොව පෙරමුණේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන පුනර්ජනනීය බලශක්ති ඉංජිනේරු ආයතනය “2024 ජලය පොම්ප කරන ලද විදුලි බලාගාර කර්මාන්ත සංවර්ධන වාර්තාව” නිකුත් කරයි. එහි විදුලිය ගබඩා කිරීමේ ධාරිතාව අනුව අඛණ්ඩව වසර නවයක් චීනය ලොව පෙරමුණේ සිටින අතර,ජපානය සහ ඇමරිකාව පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානවල පසුවන බව පසුගිය දා (28) නිකුත් කළ එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

සැලසුම් සහ ප්‍රතිපත්ති හේතුවෙන්, “14 වන පස් අවුරුදු සැලැස්මේ (2021-2025)” සිට චීනයේ විදුලි ගබඩා කිරීමේ කර්මාන්තය වේගවත්ව සංවර්ධනය කර ඇත. ඒ අනුව, 2024 අවසන් වන විට, ජලය පොම්ප කරන ලද විදුලි බලාගාරවල උත්පාදන ධාරිතාව කිලෝවොට් මිලියන 58.69 දක්වා ළඟා විය. එමෙන් ම,රට පුරා ඉදිවෙමින් පවතින එම බලාගාරවල සමස්ත විදුලි උත්පාදන ධාරිතාව ද කිලෝවොට් මිලියන 200 ක් පමණ අපේක්ෂා කෙරේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here