25.6 C
Colombo
Thursday, February 26, 2026

චීන තරුණ පුරෝගාමීන්ගේ ජාතික සම්මේලනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන තරුණ පුරෝගාමීන්ගේ නවවන ජාතික සම්මේලනයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් ලිපියක් යොමු කරයි. දරුවන් වෙනුවෙන් වූ ජාතික සංවිධානයක් වන මෙය අද(26) බෙයිජිංහි දී ආරම්භ විය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් සහ මධ්‍යම යුද කොමිසමේ සභාපති චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, චීන තරුණ පුරෝගාමීන් කොමියුනිස්ට් පක්ෂය අනුගමනය කිරීමේ වැදගත්කම පෙන්වා දි ඇත. එමෙන්ම චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදය වෙනුවෙන් සුදුසුකම්වලින් හෙබි පුද්ගලයන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ද ඔහු එහිදී අවධාරණය කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here