26.7 C
Colombo
Thursday, February 26, 2026

ඇමරිකාව චීනය සමඟ සමාන දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

නව ඇමරිකානු තානාපති David Perdue මහතාට සිය රාජකාරී ඉටු කිරීමට පහසුකම් සැලසීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(15) පැවති මාධ්‍ය හමුවේදී, චීනයේ නව ඇමරිකානු තානාපතිවරයාගේ චීනයට අදාළ ප්‍රකාශ පිළිබඳව අදහස් දක්වමින් මේ බව පැවසීය.

චීන-ඇමරිකා සබඳතා පිළිබඳ චීනයේ ස්ථාවරය සැමවිටම නොවෙනස්ව පවතී. චීනය සැමවිටම අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය, ජයග්‍රාහී සහයෝගීතාව හා අන්‍යෝන්‍ය යහපත යන මූලධර්මවලට අනුකූල ව, චීන-ඇමරිකා සබඳතා සලකයි. ඇමරිකාව චීනය සමඟ සමාන දෙසට ගමන්   කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද Lin Jian මහතා සඳහන් කළේ ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here