27.6 C
Colombo
Monday, August 25, 2025

චීනය තවත් දුරස්ථ සංවේදක චන්ද්‍රිකාවක් ගුවන්ගත කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය තවත් දුරස්ථ සංවේදක චන්ද්‍රිකාවක් ගුවන්ගත කරයි. Yaogan-40 02 නමැති එම චන්ද්‍රිකාව ඊයේ(11) Taiyuan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට ගුවන්ගත කෙරිණ. ඒ Long March-6 ප්‍රවාහක රොකට්ටුව මගිනි. චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂගත කෙරිණ. විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයේ පරීක්ෂාවන් හා අදාල තාක්ෂණික අත්හදා බැලීම් සඳහා එම චන්ද්‍රිකාව යොදා ගැනේ.

මෙය Long March ප්‍රවාහක රොකට්ටු මාලාවේ 574වන මෙහෙයුමයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here