26.4 C
Colombo
Tuesday, August 26, 2025

වසරේ මුල් කාර්තුවේ චීන කර්මාන්ත අංශයේ වර්ධනයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මෙම වසරේ මුල් මාස 3 තුළ චීන කර්මාන්ත අංශය රටේ සාර්ව ආර්ථික වර්ධනයට ලබා දුන් දායකත්වය ඉහළ මට්ටමක පවතින බව කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පවසයි. එහි අනුපාතය 36.3%කි.

‍එම කාලය තුළ, කර්මාන්ත අංශයේ පුද්ගල ආයෝජන වටිනාකම, ව්‍යවසායයන් හි අපේක්ෂා, ලාභ සහ නිශ්චිත පරිමාණය ඉක්මවා කාර්මික ව්‍යවසාය සංඛ්‍යාවේද අඛණ්ඩ වර්ධනයක් දක්නට ඇත.

එසේ ම, වසරේ මුල් මාස 3 තුළ, යුවාන් මිලියන 20ක් හෝ ඊට වැඩි වාර්ෂික ප්‍රධාන ව්‍යායාරික ආදායමක් සහිත කර්මික ව්‍යවසායන් එකතු කළ වටිනාකම පසුගිය වසරේ එම කාලයට වඩා 6.5%කින් වර්ධනය වී ඇත. යන්ත්‍රෝපකරණ නිෂ්පාදන මනා ලෙස වැඩිදියුණු වී ඇති බවත්, විද්‍යුත් උපකරණ, මෝටර් රථ ඇතුළු කර්මාන්ත කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කර ඇති බවත් කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here