චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවකට අනුව, කෙන්යානු ජනාධිපති William Samoei Ruto මහතා එළඹෙන 22වැනිදා සිට 26වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් මේ බව ප්‍රකාශ කර ඇත.
මෙවර සංචාරය චීන-කෙන්යානු සබඳතා තහවුරු කිරීමට දායක වනු ඇතැයි විශ්වාස කරන බව ද එම ප්‍රකාශකයා පැවසීය.