26.4 C
Colombo
Tuesday, August 26, 2025

චීනයේ විදේශ සම්බාධක විරෝධී නීතියට අදාළ විධිවිධාන එළි දැක්වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බාධක විරෝධී නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන එළි දැක්වේ.

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා පසුගියදා රාජ්‍ය මණ්ඩල නියෝගයකට අත්සන් තබා එම විධිවිධාන ප්‍රකාශයට පත් කළේය. මෙම විධිවිධාන ප්‍රකාශයට පත් කළ දින සිට බලාත්මක වේ. එය රෙගුලාසි 22 කින් සමන්විත වේ.

ප්‍රති-පියවර වැඩිදියුණු කිරීම, ප්‍රති-පියවර ක්‍රියා පටිපාටි පිරිපහදු කිරීම, දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ පියවර ශක්තියෙන් ක්‍රියාත්මක කිරීම යනාදී කරුණු ඊට ප්‍රධාන වශයෙන් ඇතුළත් වේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here